පට්ට අදහසක් ඒක නම්............:lol::lol::lol::lol::lol::lol:
මට පේන්නෙ මුන් දෙන්නා ලංකාවේ සිංදු අහන උන් දෙන්නෙක්ද කොහෙද.........:cool::cool::cool::cool::cool:
උන් අර අන්තිමට ගහන්නෙ 'රැට කමු අපි වම් බටු.... වම් බටු... වම් බටු..... පෙති බැදලා........ ඊට නරකද කොස් ඇට... කොස් ඇට... කොස් ඇට... හොදි...