සයුරේ රැලි නැගෙනා ලෙසේ...
ගඟුලේ දිය ගලනා ලෙසේ...
මේ පාළු රෑ යාමෙ ඈ මාගෙ මනසේ සරා....
ඈ නමින් පෑ සෙනේ...ජීවිතේ යාවුනේ....
ආදරේ වෑහුනේ......
දුටු මුල්ම දිනයේ හිත ඇල්ම සඟවා දෙනෙතින් හැඟුම් නංවලා...
කවදාද ආයේ හමුවෙන්නෙ කියලා නොකියාම ඔබ නික්මිලා.....
මට අයිති නොවෙනා මුළු හිතම බැඳෙනා ඔය නිල් නුවන්...