මුලින් කියන්න ඕනෙ මමත් බෞද්ධයෙක්, ඒ වගේම ඒ ගැන කක්කුමක් මටත් තියෙනවා. ඒත් මේකෙ තියෙන වැඩි හරියක් එක්ක එකග වෙන්න මට බෑ :no: එකක් දෙකක් ඇරෙන්න වැඩිහරියක් අන්තවාදී විදිහට බලල මේක ලියල තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. :nerd:
1.
අනික් ආගමිකයක් එක්ක සහයෝගයෙන් වැඩ කල පලියට බුදුදහම විනාශ වෙන්නෙ නෑ...