[ඇත්තටම ඉන්නවා] :yes:
හොල්මන් කියන නමින් හැදින්වුවත් නැතත් භූතයෝ සහ පෙරේතයො කියලා ජීවීන් කොටස් දෙකක් බුදුදහමට අනුව මේ ලෝකේ ඉන්නවා.. ඒ අය සමහරවිට මිනිසුන්ට පෙනෙන වෙලාවල් තියෙනවා වෙන්න පුලුවන්.. දැන් බටහිර අධිමානසික විද්යාවෙන් පවා ඔය වගේ දේවල් ගැන පර්යේශන කරනවා..
සමහරු මේවා කිව්වහම හිනා වෙන්නත්...