1. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    එහෙම නෙමෙයි කියල පෙන්නේ නැහැ
  2. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    75 කාලේ තිබුනේ ceremonial හමුදාවක් විතරය.....ඔක්කොම හිටියෙත් 20000ක් විතරයි.....දැන් army එකම වෙනවා ලක්ෂ 3කට වඩා....මම දන්නා තරමින් අපේ army එකෙය් පිරිස් බලය වැඩි australia army එකටත් වඩා......ඉස්සර 20000කත කර්නල් කෙනෙක් ඇති වුනාට පිරිස් බලය වැඩි වෙනකොට ලොකු රෑන්ක් අනිවාර්යෙන් ඕනෙ...
  3. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    ඉස්සරද අදද කතා මෙතනට අදාළ නැහැ.....අවුරුදු 50කින් ත්‍රස්ත සන්විදානයක් ලංකාවේ ඇරෙන්න වෙනකොහෙවත් විනාශ කරලා යුද්දයක් ඉවර කරලා නැහැ....ඒක හින්දයි වෙන කාටවත් ඕක දීල නැත්තේ......මහින්ද,සරත් හැමෝම මමනම් කියන්නේ නොබෙල් සාම තෑග්ගටත් සුදුසු වෙනවා යුද්දයක් ඉවර කරලා සාමය උදා කරපු එකට.... කෝ ඔය මහා ලොකු...
  4. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    නෑ මචන්.....යුද්දේ ඉවර වෙන්න කිට්ටු වෙලා එයාව ජෙනරල් රෑන්ක් එකට promote කරා...අනිත් දෙන්න එතකොටත් Vice admiral සහ එයාර් vice මාර්ෂල්.
  5. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    US නොදුන්නට අනිත් හැමෝම වගේ දීල තියනවා......US එවුනුත් 5 ස්ටාර් රෑන්ක් එකක් හදල වෙන නමක් දාල දීල තියනවා The United States has never used the rank of field marshal; however, General Douglas MacArthur was field marshal of the Philippine Army from August 24, 1936, until December 31, 1937. On...
  6. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    එහෙම වෙන්නේ රාජාණ්ඩු තියන රටවල් වල විතරයි..... ලංකාවේ වියවස්තවේ රාජාණ්ඩුවක් නැහැ 1815න් පස්සේ.....ඕව බොරු කතා.... Manickshaw ඉන්දිආවේ ෆිඑල්ඩ් මාර්ෂල් වුනා කියල එහෙ රජ්ජුරුවෝ වුනේ නැහැනේ??
  7. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    fieldmarshal වෙන්න හමුදාවේ සයිස් ඒක බල පාන්නේ නැහැ...ලංකාවට වඩා පොඩි Serbian,Philippine හමුදා වලත් Fieldmarshal රෑන්ක් ඒක දීල තියනවා.... යුද්දෙන් පස්සේ ෆොන්සේකාට කිසි ප්‍රමෝෂන් එකක් දුන්නේ නැහැ....යුද්දේ මැදදී එයාව ජෙනේරල් ප්ර්මොටේ කරා.....යුද්දේ ඉවර වුනාට මුකුත් දුන්නේ නැහැ හැබැයි අනිත්...
  8. dinuwije

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    ඉන්දියාව 1965න් පස්සේ ලොකු යුද්දයක් කරලා නැහැ.....65දි දුන්නෙත් ඉන්දු පකිතන යුද්දෙදි දක්ෂතා දක්වපු General කාරිඅප්පර් ටයි....තව ජෙනරල් manikshaw ටත් හම්බු වෙලා තියනවා.... චීනෙය කියන්නේ කිසි යුද්දයක් කරපු රටක් නෙමෙයි....ඒක හින්ද මේක දෙන්න හේතුවක් නැහැ....හමුදාවේ ප්‍රමාණය මේකට අදාළ...
  9. dinuwije

    ආසන ක්‍රමය ආවොත් හාන්සි වෙන්නේ කවුද?

    එන්නේ මිශ්‍ර ක්‍රමයක්.....කොහොමටත් පහුගිය ජනදිපතිවරණේ ප්‍රතිපල ඊළඟ චන්දෙට අදාළ වෙන්නේ නැහැ.....සන්දානෙට චන්ද ලැබුනේ මහින්ද හින්ද විතරයි......මහින්ද නැති හින්ද ආසන 80ක් වත් ගන්නවා බොරු...දිනන්නේ UNP එකයි...මොකද කලින්ම කියලයි තිබුනේ රනිල් අගමති වෙනවා කියල....සමහර ආසන සන්දානේ දින්නේ ඉතා අඩු චන්ද...
  10. dinuwije

    හිරු එළියෙන් උණු වතුර

    අපිටත් කියන්නේ කොහොමද මේක කරෙය් කියල...
  11. dinuwije

    යහ පාළනය

    මට පෙන්නේ මුලින්ම අල්ලලා remand කරන ඒක කට්ටිය පටලව ගෙන ඒක තමයි දඬුවම කියල.....නඩු කාරය ට ඉදිරිපත් කරාම ඉස්සෙල්ල සලකල බලන්නේ වැරදිද නැත්තන් නිවරදිද කියල නෙමෙයි ඇප පනත අනුව ඇප දෙනවද නැද්ද කියලයි.... විමර්ශන කටයුතු අවසන් නැත්තන්,සාක්ෂි කරුවන්ට බලපෑම් කරන්න ඉඩ තියනවනම්,ඇප දුන්නොත් මහජන කැළඹීමක්...
  12. dinuwije

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති ‍රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර...
  13. dinuwije

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    අංජුලා රාජපක්ෂගෙන් බන්..!!
  14. dinuwije

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    ගැම්ම?? ගිය පාර ලක්ෂ 10යි....මේ පාර ලක්ෂ 50යි.....ඊළඟ එකට ඉන්දියාවෙන් සෙට් එකකුත් අරන් එනවලු සල්මන් ඛාන් ගොය්ය ...පුහ්..!! මෙන්න මීටින්ග් ..!! උඹ චන්දෙට කලිනුත් ඔය වගෙය් අලි ටෝක් දී ගෙන හිටියනේ?? ඊට පස්සේ පළාතේ පෙන්න හිටියේ නැහැ....ඊළඟ චන්දෙන් පස්සෙත් ඔය සීන් එකම තමයි කෝ උඹේ ඔට්ටුවට මොකද...
  15. dinuwije

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    ලොල්.....හිමීට ලිස්සල යනවා ඔට්ටුව ගැන ඇහුවම.... අතිශයින් ලොල් සහගතයි
  16. dinuwije

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    නුගේගොඩ තරම් ටියුෂන් class නැහැනේ මචන් නුවර....
  17. dinuwije

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    කවුද විලාප දුන්නේ?? ඔය වගෙය් සෙනග ඇදලා මීටින්ග් තියපු එකාට මොකද උනේ?? යකෝ ගිනිගත්හේන මීටින්ග් එකෙය් CTB බස් පාර දෙපැත්තේ ගැහුවේ අඩි 20 පාර මුළුමනින්ම block වෙන විදියට....මමත් පැය 4ක් ඔය මීටින්ග් ඒක හින්ද හිර වෙලා හිටිය....සුද්දෝ බස් පිටින් හිටිය බැන බැන ....අපිවත් ෆොටෝ වල වැටෙන්න ඇති මෙන්න ආපු...

    No contents