දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    11025754_800267763393144_3197729424608522606_n_j.jpg

    :lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    මචන් ලයිව් එක බ්ලොක් කරලද මේ පාර නැත්තන් ටෙක්නිකල් කේස් එකක්ද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :shocked::shocked::shocked:
    සෙනග ඉන්න ඇති කඩුගන්නාව හරියට යනකන් :lol:

    එහෙමලු මචන්....තාම ගම්මන්පිලගේ ලක්ෂ 10යි,විමලේගේ ලක්ෂ 20යි ඇවිල්ල නැහැලු.....ඒ ගොල්ලොන්ගේ බස් ටික මාවනැල්ලේ හිර වෙලාලු...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    හෙළයෙක්;18000251 said:
    ඔන්න ටොයියන්ට අපි ගානෙ නොමිලේම

    Siddhalepa_healthresort_short.png
    පළවෙනිය පාවිච්චි කරල තෑන්ක්ස් කරල ගිහින් තිබ්බ.
    තැන්ක්ස්.
    :lol::lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සූ සූ ගාලා 1000ක් වත් නෑ උට්ටෝ විලි ලැජ්ජයි..:lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එතකොට මේ ටියුශන් ගිය ලමයිට තමා යහපාලකයොයි උන්ගෙ ටොයියොයි බයේ විලාප තිය තිය හිටියෙ :lol::lol::lol::lol:

    කවුද විලාප දුන්නේ?? ඔය වගෙය් සෙනග ඇදලා මීටින්ග් තියපු එකාට මොකද උනේ?? යකෝ ගිනිගත්හේන මීටින්ග් එකෙය් CTB බස් පාර දෙපැත්තේ ගැහුවේ අඩි 20 පාර මුළුමනින්ම block වෙන විදියට....මමත් පැය 4ක් ඔය මීටින්ග් ඒක හින්ද හිර වෙලා හිටිය....සුද්දෝ බස් පිටින් හිටිය බැන බැන ....අපිවත් ෆොටෝ වල වැටෙන්න ඇති මෙන්න ආපු සෙනග කියල ...ලොල් තමයි

    උඹ චන්දෙට කලිනුත් ඔය වගෙය් අලි ටෝක් දී ගෙන හිටියනේ?? ඊට පස්සේ පළාතේ පෙන්න හිටියේ නැහැ....ඊළඟ චන්දෙන් පස්සෙත් ඔය සීන් එකම තමයි

    කෝ උඹේ ඔට්ටුවට මොකද උනේ?? කෝ උඹේ ත්රීසිංහලආදීශ්වරය දැන්??

    කවදද account ඒක ඇමසියට දෙන්නේ??
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    පව් යකෝ :baffled:
    ඒ වුනාට කමක් නෑ :D ආතල් එකක් ගත්තෑකි. තව කියපං :D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එතකොට මේ ටියුශන් ගිය ලමයිට තමා යහපාලකයොයි උන්ගෙ ටොයියොයි බයේ විලාප තිය තිය හිටියෙ :lol::lol::lol::lol:
    දිනූ රට අනතුරේ.. රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව්
    APNG-from-GIF-Mouse.png
     
    • Like
    Reactions: arsehole-froce

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද විලාප දුන්නේ?? ඔය වගෙය් සෙනග ඇදලා මීටින්ග් තියපු එකාට මොකද උනේ?? යකෝ ගිනිගත්හේන මීටින්ග් එකෙය් CTB බස් පාර දෙපැත්තේ ගැහුවේ අඩි 20 පාර මුළුමනින්ම block වෙන විදියට....මමත් පැය 4ක් ඔය මීටින්ග් ඒක හින්ද හිර වෙලා හිටිය....සුද්දෝ බස් පිටින් හිටිය බැන බැන ....අපිවත් ෆොටෝ වල වැටෙන්න ඇති මෙන්න ආපු සෙනග කියල ...ලොල් තමයි

    උඹ චන්දෙට කලිනුත් ඔය වගෙය් අලි ටෝක් දී ගෙන හිටියනේ?? ඊට පස්සේ පළාතේ පෙන්න හිටියේ නැහැ....ඊළඟ චන්දෙන් පස්සෙත් ඔය සීන් එකම තමයි

    කෝ උඹේ ඔට්ටුවට මොකද උනේ?? කෝ උඹේ ත්රීසිංහලආදීශ්වරය දැන්??

    කවදද account ඒක ඇමසියට දෙන්නේ??

    ඔට්ටුව ගැන අහපු ගමන් ඌ වාෂ්ප වෙනවා :lol:
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔට්ටුව ගැන අහපු ගමන් ඌ වාෂ්ප වෙනවා :lol:

    ලොල්.....හිමීට ලිස්සල යනවා ඔට්ටුව ගැන ඇහුවම....

    අතිශයින් ලොල් සහගතයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ බන් සෙනග නෑ නේ ගියපාර තරම් ගැම්ම නෑ නේද? ඔනේම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම වැඩක් නෑ මේ රැස්විම් වලටත් වෙන්නේ ඔකම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් සෙනග නෑ නේ ගියපාර තරම් ගැම්ම නෑ නේද? ඔනේම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම වැඩක් නෑ මේ රැස්විම් වලටත් වෙන්නේ ඔකම තමයි.
    ආ ගියපාර ගැම්මක් තිබ්බද ඒ කියන්නෙ වෑඩේ සාර්තකයි, ඒක තමා ටොයියො බයේ වෙවුල වෙවුල හිටීයෙ මේ රැලිය ගැන ඇත්ත ටොයියොම කියයි තුන්වෙනි රැලිය තිබ්බම එතකන් හිට0 :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA