ජොසෆ් ස්තාලින්
1953 මාර්තු 5 වැනිදා වයස අවුරුදු 74 දී මොස්කව් නුවර තම නිවසේ දී රුසියානු පාලක ජොසෆ් ස්තාලින් මිය යන ලදි. ඒ වන විට ඔහුට ආඝාතය වැළදී තිබුණෙන් ඔහු ඇඳ මත දවස් හතරක කාලයක් ගත් කරමින් සිටියේය. මිලියන 20ක ජනතාව මරා දැමීමට වග කිවයුතු ඔහු මේ මිනිසුන් මරා දමන ලද්දේ සගාත අවස්ථාවලදී විරේක...