ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී.
ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී...
ලොව දරුණුතම මිනිස් ඝාතකයා ලෙස සැලකෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායකට මරු කැඳ වූ ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ බිරිඳ ඊවා බ්‍රෝන් දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ බර්ලින් නුවර ආසන්නයේ රහසිගත බංකරයක දී දිවි නසා...