1. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    mokakda machan methana kiwwe?? :sorry::sorry: mata therune naha eka :no::no::(:sorry:
  2. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    :yes: එකෙන්ම මචන්. මම කරන්න ඕන දේ කල්පනා කර කර ඉද්දි කෙල්ල තමයි බලෙන්ම වගේ මාව ඇදගෙන ගියේ කඩවල් බලමු කියල මචං
  3. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    අන්න ඒකනේ කතාව.. key money 150,000 අරන් මාසෙට 17,000ක් කුලියත් ඉල්ලනවා. අන්න එක නිසයි මම මේ කල්පනා කර කර ඉන්නේ.. ඒ කඩේ ගන්නවද කියල :( මහර කඩයක් බැලුව. මාසෙට 9,000. අවුරුද්දේ ගාන එකපාර දෙන්න ඕනේ. කඩේ තියෙන්නේ හැබැයි උඩ තට්ටුවේ
  4. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    mamath karanawa dan ;)
  5. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    ඔව් මචං.. ඒක ඇත්ත. මට කඩේ පටන්ගන්න එක තමයි දන්නේ නැත්තේ මචං. ඒත් පටන් ගත්තොත් කරගෙන යන්න විතරක් නෙවේ ඒක දියුණු කරන්නත් පුළුවන් කියල ලොකු විස්වාසයක් තියෙනවා මචං. කොහොම හරි Whole sale business එකක් පටන් ගන්නයි ඕනේ. එක පාර එහෙම බැහැනේ.. ඉතින් retail වලින් පටන් අරන් හිමිට උස්සන්නයි බලන්නේ. :)
  6. KPZ

    KPZ ගැන කතාවක්

    Thanks macho :) gampahath aulak naha machan. ekama aula thiyenne yana ena eka thamai. kadawatha awata gaththanam mata udeta shop eka open karanna lesi. ekai ;)
  7. KPZ

    KPZ ගැන කතාවක්

    I have already written the full story :) you can find episodes in these pages #pages 1-6-9-13-22-26-31, #pages 37-44-45-53-61-64, #pages 71-80-83-90-100, #zpages 112-134-141-154, #zpages 172-255
  8. KPZ

    KPZ ගැන කතාවක්

    ade elakiri.. mamath vote kala dan :) thanks machan info ekata. naththam mama thawa podden 1st of March yanawa :P
  9. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    ade ehemada? ehenam uwa allaganna one wadeta :D
  10. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    මම කෑම වැඩේ පටන් ගන්න හිටියේ.. එත් මේ දවස් වල එළවලු ගණන් ගිහින්.. කෑම කරන අයත් ඒක නවත්තලා :( මම කඩවත, ගණේමුල්ල, මහර එහෙම කඩ බැලුව. මට හොදට හිතට අල්ලපු කඩයක් තියෙනවා. හැබැයි ඒකෙ key money ඉල්ලනවා 150,000. එකපාර ඒ ගාන ගෙවන එක තමයි වැඩේ :(
  11. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    ammeeee thanks machan :)
  12. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    ow machan.. CCTV wikunanna setup karanna dekama karanna inne. badu gennannath adahasak thiyenawa machan. ekapara yata karanna salliyak thamai naththe :(
  13. KPZ

    KPZ ගැන කතාවක්

    adeeee ehemada? e moko eka kal giye???
  14. KPZ

    KPZ ගැන කතාවක්

    ah.. ehemada? mama computer shop ekak danna machan kadawal hoyanne. ganemulla paththe kadawal naha ban dan. kadawatha ekak baluwa. Key money eka 150,000k illanawa ban :(
  15. KPZ

    Business එකක් පටන් ගන්න උදව්

    Business එකක් පටන් ගන්න උදව් මචන්ලා මම අලුත් business එකක් පටන් ගන්න ඉන්නේ. කරන්න හදන්නේනම් computers and computer accessories shop එකක්. මේ දවස් වල කඩවල් හොයනවා ගන්න. කඩවත කිරිබත්ගොඩ අවට තමයි හොයන්නේ. මේ business එක කරන අයගේ, මේක ගැන දන්න අයගේ idea help එහෙම බලාපොරොත්තු වෙනවා. මුල ඉඳන්...
  16. KPZ

    KPZ ගැන කතාවක්

    ade uba ganemulleda? eyeth mama KM ekka ganemulle awa machan kadawal balanna rent ekata ganna.. ara salinde eka paw neda ban. minihata wedi thibbane :(
  17. KPZ

    。。 පිස්සන් කොටුව 。。

    Hi all.. I'm Iron from Maradankadawala :dull:
  18. KPZ

    Bike Registration Help !!!

    ;)

    No contents