nice info machan
but
කුකුළු පැටියෙකුගේ හදවත පරීක්ෂා කිරීම
මොන්ගෝලියානු වැසියන් අතර විවාහයට දින නියම කර ගැනීමේදී හරි අපූරු චාරිත්‍රයක් තියෙනවා. ඒ තමයි විවාහයට ලෑස්ති වී සිටින මනාල යුවල විසින් කුකුළු පැටියෙකු මරා උගේ අක්මාව පරික්ෂා කළ යුතුයි. අක්මාව හොඳ තත්ත්වයේ පවතීනම් ඔවුන්ට ඉක්මනින්...