[CENTER]මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්‍රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්‍රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!:yes::yes::yes:
:yes::yes:
අවුලක් නැ උබ රට ඉදන් කවදා හරි...