අඩෝ පට්ටම සතුටුයි බන්. කියලා වැඩක් නෑ. මොනවා වුනත් මහින්ද ගෙදර යනවා දකිද්දී දුකයි බන්. මෙහෙම නෙමෙයි යන තිබුණේ රජෙක් වගේ ආඩම්බරෙන් රට බේරාගත් නායකයා විදියට. ඒත් බල තන්හාවෙන් අන්ධ වෙලා කෙලවා ගත්තේ.
දැන් ඉතින් මයිත්‍රීට කියලා රට සුද්ද කරගන්න වෙනවා මචන්. එයාට නටන්න නොදී රට හොඳ පැත්තට දාගන්න බලන්න ඕනේ බන්. JVP is the key now.