මේ බෝඩ් කබඩ් මෙහෙම සෙට් කරන ඇන වලට මොකක් කියල ද කියන්නෙ ?
මොකක් ද ටෙක්නික් එකට කියන නම ?
මේ පාවිව්චි කරන බෝඩ් එක මොකක් කියල ද කියන්නෙ ?
මම ගාව ජිග්සෝ එකයි , ඩ්‍රිල් එකයි , ග්‍රයින්ඩ එකයි තියෙනව ,
ඔය වගේ කබඩ් එකක් මම ම හදා ගන්න බැලුවෙ
ලෑල්ල නං කෙලින් කපා ගන්න පුලුවං වෙයි ජිග් සෝ එකෙන්...