පොඩ්ඩක් වෙනස් කෝනයකින් අදහස් දක්වනව නේ ලංකාවෙ වහල් චින්තනය ටිකක් අඩු වෙන විදිහට
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,153 9,494 113 Aug 17, 2023 #1 පොඩ්ඩක් වෙනස් කෝනයකින් අදහස් දක්වනව නේ ලංකාවෙ වහල් චින්තනය ටිකක් අඩු වෙන විදිහට
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,474 36,423 113 මැදමහනුවර Aug 17, 2023 #2 44 විිිිිිිනාඩියෙඩි ඉඳන් අහන්න මෙකෙඋන් ඉන්දියාවෙ වකුගඩු ගලවනවා කිව්වට නැතුව ඉන්නත් ඔ්නිනම් පුළුවන්
SLHodahitha Well-known member Nov 8, 2017 3,089 2,979 113 ::0 elakiri.com Aug 17, 2023 #3 Munge #abbawal apahu thopi ahanawada? Reactions: Mr Bones
RealityOfX Well-known member Feb 5, 2021 8,904 1 15,273 113 Aug 17, 2023 #5 ඕව දකිදදි ඔළුවට එන්නෙ Political Channel ඔහොම වියදම් කරල කරන්න කොහෙන්ද Fund. Youtube එකේ Political Channel බල බල ඹළු හෝදගන්නව කියන්නෙ ඉතින් ඒත් අන්තිමට නවතින්නෙ වහලෙක් වෙලා ඕවට Fund කරන උන්ගෙ Reactions: Mr Bones
ඕව දකිදදි ඔළුවට එන්නෙ Political Channel ඔහොම වියදම් කරල කරන්න කොහෙන්ද Fund. Youtube එකේ Political Channel බල බල ඹළු හෝදගන්නව කියන්නෙ ඉතින් ඒත් අන්තිමට නවතින්නෙ වහලෙක් වෙලා ඕවට Fund කරන උන්ගෙ