119 ගහල කියපන් පිරමීඩ කාරයො ඇවිල්ල කියල. ඕකුන් මහ ජරා යක්කු. පවු ඉතින් එක අතකින්. උනුත් brain wash වෙලා ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ මනුස්සත්වෙයේ නාමයෙන් මිනිස්සුන්ට උදවු කරන දෙවිවරු උන් කියල. ඕකට ගියාම තමයි තේරෙන්නෙ. අන්තිමට අඩනව කට්ටිය. හූ කියල හෙන ආතල් දෙන්නෙ bdt කියන එකේ. මොරටුවෙන් ගෙනාපු දර...