රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    ඈ යකෝ ශ්‍රී මහ බෝධිය රැක්ක එවුනුත් අඩු කුලේද බොලව්, පකින් ඕඕඕසම් කිව්වලු.....

    adu na bun oya rakiyawa anuwa kula bedala tiyene :nerd:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඕවා නැති වෙන්නේ නැ මිනිස්සුන්ගේ ලේ ජාන වල කා වැදිලා තියෙන්නේ, ශ්‍රී ලංකාව කියන්නේ සමාජීය වශයෙන් ෆේල් වෙච්ච රටවල් ගොඩේ තියෙන රටක් :dull:

    ඩොක්ටස්ලා ස්ට්‍රයික් දවසටත් මිනිස්සු බෙහෙත් ගන්න එන රටක් ලංකාව අඩු බුද්දිමත් කම වැඩි ලංකාවේ
    :dull:

    :yes::yes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    image.jpg

    මෙන්න මේක කෙලින් අහන්න තරම් කොන්දක් නැති මහත්තයට මගේ උත්තරේ. "නැහැ"
    හැබැයි එහෙම උනත් මම නොබැඳ ඉන්නෙත් නැහැ. මම බය වෙන්නෙත්ම නෑ මේක කියන්න ඕනේ තැනක, මම ජිවත්ම වෙන්නෙ මගේ ශක්තියෙන්. මහත්තයෝ. ඔය ගොල්ලෝ වගේ මහත්තුරුන්ට ඇස් ඇරලා බැලුවොත් පෙනෙයි දැනටමත් මේ රටේ මිනිස්සු දැන හෝ නොදැන කන බත් පත පවා කොහේ හරි රටකින් හිගා කාල ගත්තු සල්ලි වලින් කන්නේ කියල. ඔය වගේ මහත්තුරු ඉන්න රටක් නේ මේ දියුණු කරන්න හදන්නේ. අනේ දෙය්යන්ගේ පිහිටයි.

    තවත් දෙයක් දැනගන්න කියන්නේ. මම දැන් දෙය්යනේ කියල මගේ බිස්නස් එකක් කරගෙන සතුටින් ජිවත් වෙනවා. අපි හැමෝම. ඇයි අවුල්ද???
    තව රෙප් තියෙනවා කපනවා නම් 274ක්

    :P:P:P:P
     
  • Jul 12, 2012
    447
    74

    ඔය කොහෙවත් තියන මල් පොන්සියො කියන ඒව ගනන් ගන්න එපා බං. උබෙන් කෙලින්ම අහන්න කොන්දක් නැති පොන්නයෙක් ඔය. ඔය වගේ උන්ගෙ කොන්දත් නෑ.මොලෙත් නෑ.
     
    • Like
    Reactions: liosri
  • Jul 12, 2012
    447
    74
    28
    මට ප්‍රශ්නයක් තියනව. අපේ වාසගමෙන් කොහොමද කුලේ හොයන්නෙ. කේන්දරේ තියනවද ඕක. වාසගම් දහස් ගානක් තියනවනෙ බං. ඉතින් කොහොමද කුලේ හොයන්නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුද බෝයි;21321792 said:
    මට ප්‍රශ්නයක් තියනව. අපේ වාසගමෙන් කොහොමද කුලේ හොයන්නෙ. කේන්දරේ තියනවද ඕක. වාසගම් දහස් ගානක් තියනවනෙ බං. ඉතින් කොහොමද කුලේ හොයන්නෙ.

    දන්න එකා ඒව දන්නවා සර්නේම් එක කියපංකෝ කුලේ කියන්න..
     
  • Jul 12, 2012
    447
    74
    28
    -Govigama-;)
    එහෙමත් සීන් එකක්ද. මම දන්නෙත් දැනුයි බං. එතකොට ඔය ගොවිගම කියන එකෙ තුනක් තියනවනෙ. ඒකෙන් මොකද්ද කියල හොයන්න බැරිද. මම නම් කසාද වලදි ඕව හොයන්නෙ නෑ. නිකමට දැනගන්න අහන්නෙ. මට නම් කෙල්ල රොඩී තියා මොකක් උනත් වැඩක් නෑ.:no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කවුද බෝයි;21321958 said:
    එහෙමත් සීන් එකක්ද. මම දන්නෙත් දැනුයි බං. එතකොට ඔය ගොවිගම කියන එකෙ තුනක් තියනවනෙ. ඒකෙන් මොකද්ද කියල හොයන්න බැරිද. මම නම් කසාද වලදි ඕව හොයන්නෙ නෑ. නිකමට දැනගන්න අහන්නෙ. මට නම් කෙල්ල රොඩී තියා මොකක් උනත් වැඩක් නෑ.:no:

    poddak ththagena ahala balapan....ubalata kuburu akkaraganan ehema thibbada kiyala....

    a wage idam akkaraganan thiyagena ewa balagena govithan karapu kenek nam....uba govigama radala ekek....

    sudu hunu gapu geyakanam jiwath une hoda radala....

    radala kenekkuge idamaka ....waga katayuthu karapu kenek nam....govigama govi....​
     
    Last edited:

    mama ahala balannam machan. thanks:yes:
     
    • Like
    Reactions: KingCM

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    කවුද බෝයි;21321792 said:
    මට ප්‍රශ්නයක් තියනව. අපේ වාසගමෙන් කොහොමද කුලේ හොයන්නෙ. කේන්දරේ තියනවද ඕක. වාසගම් දහස් ගානක් තියනවනෙ බං. ඉතින් කොහොමද කුලේ හොයන්නෙ.

    Silva / Perera adu kule ahala tiyena widihata, thawa pelapathin godak dewal kiyane puluwan
     
    Stein

    Member
    Jul 29, 2016
    67
    30
    0
    මේ රන්ජන්ගෙ වලියෙදිත් 10.22 තත්පරේදි වගේ කුල සීන් එකක්ද ඇදෙන්නෙ...

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    පෙරේරාලගේ ඩි සිල්වා. කවුරු හරි කියපන්කො කුලේ මොකක්ද කියලා.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,542
    113
    නිධානයක් උඩ
    මහින්ද රාජපක්ශ මොකේද බන්

    ලංකාවේ ජනපති/අගමැති වෙච්ච් ඔක්කොම වගේ ගොවිගම.(ප්‍රේමදාස හැර) ගොවිගමෙන් පිට එකෙක්ට ලංකාවේ රජ වෙන්න අමාරුයි.ඔය ජෙප්පන්ට එහෙම ජන්ද අඩු වෙන්න හේතුවක් තමයි කුල සීන් එක. ඕක නවත්තන්න කාටවත් ඕනේ කමක් නැහැ. නවත්තන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පෙළපත් නම් පරම්පරාවෙන් යන එක නවත්තල දාන එක විතරයි.