1. R

    දුම්රියේ සමෝසා විකුනන හැටි.... කකුල් වල තියෙ&#

    මේ ලංකාවේ නෙමේ මේ ඉන්දියාවේ. මොනවා හරි පෝස්ට් කරන්න කලින් හොයලා බලලා පෝස්ට් කරන්න මචන් නිකන් මිනිස්සු නොමග යනවා.:no: https://twitter.com/PuneFoodAlerts/status/678248697537372161
  2. R

    දියඇලි thread

    105. දුම්බර ඇල්ල උස මීටර් 20යි. පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල චන්ද කොට්ටාශයේ. මාතලේ රත්තොට පාරේ 36km ගිහින් ඉල්ලුක්කුම්බුර, රත්හින්දට ගිහින් එතනින් තව පැය 4ක පමණ වනාන්තර ගහන ප්‍රදේශයක ගියාට පස්සේ මේ ඇල්ල බලන්න යන්න පුළුවන්
  3. R

    දියඇලි thread

    104. අරවාකුඹුර දිය ඇල්ල අරවාකුඹුර දිය ඇල්ල, ලුණුගල හා බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම්ව පිහිටා ඇත. මෙම දිය ඇල්ල අඩි 140 ක් පමණ වන අතර තෙිහාසික වශයෙන් වැදගත් කමක් උසුලන මූලාශ්‍රයක් මෙතෙක් හමුවී නැති අතර, දිය ඇල්ලේ බහළින් දේවාලයක් පවතී.එසේම මෙම දිය ඇල්ලට පහළ ගංගාවේ පහනක් ස්වරූපය ගත් ගත්...
  4. R

    Running wild with Bear Grylls - President Obama!

    මම බැලුවා. පොරගේ අනික් ඒවා තරන් මේක එක්ස්ට්‍රීම් නෑ. වලහෙක් කාලා ඉතුරු උන මාළුවෙක් රත් කරලා දෙන්නා කනවා. :D
  5. R

    හැටන් කව්ද ඉන්නේ podi help ekak

    ජලාශේ තියෙන්නේ හැටන් ශ්‍රීපාද පාරේ. එහෙට ගියාම ඕනේ තරන් ලස්සන තැන් තියනවා
  6. R

    හැටන් කව්ද ඉන්නේ podi help ekak

    හැටන් වල බලන්න දෙයක් නෑ. කෝවිල තමයි ඉතින්. පහළ පාරෙන් ගියොත් දික්ඔය පැත්ත බලන්න පුළුවන්. හැටන් ඉඳලා කොටගල වෙනකන් පාර ලස්සනයි.
  7. R

    hiru eke badu

    අනේ ඔව් මචන්. ඉස්සර කොච්චර හොඳ ලස්සන නාට්‍ය එහෙම යනවද. ඒකට දැන්. :(
  8. R

    hiru eke badu

    හරි මචන් මම දැනුවත් කරන්නම්.
  9. R

    hiru eke badu

    මම කතෝලික. අද කාලේ මාධ්‍ය ගැන කියලා වැඩක් නෑ. මේ වගේ දවසකට එක්කෝ පෙන්නන්න ඕනේ නත්තල් නාට්‍යක්. ඉස්සර කොච්චර හොඳ ප්‍රෝග්‍රෑම් යනවද අවුරුදු දවසට, වෙසක් එකට නත්තලට. දැන් නං අන්තිම පිළිකුල් යන ප්‍රෝග්‍රෑම් ගැන. මේ මීඩියා කාරයෝ බලන්නේ උන්ගේ චැනල් එකේ විව්ස් වැඩි කරගන්න මිසක් වෙන මුකුත් නෙමේ. තරයේ...
  10. R

    kandy town dalada maliga to Polgolla dam - best route ?

    නුවර කටුගස්තොට පාරේ ගිහින් උඩ මහයියාව හරියෙන් අරුප්පොල පාරට දාන්න. එතනින් කන්ද නැගලා ගල්කඩුව හන්දියෙන් වමට දාලා කෙලින්ම පහළ පාරේ යන්න. එතනින් වැටෙනවා මහවැලි උයන හන්දියට. එතනිනුත් කෙලින්ම පල්ලහා පාරේ ගියාම ටුබැකෝ එක ලඟින් ගිහින් වැටෙනවා ෂිපින් ලයින්ස් හන්දියට. එතනින් දකුණට දැම්මම පොල්ගොල්ල වේල්ල...
  11. R

    ✈✈ Aviation ✈✈

    තව තියනවා හැබැයි මේක තමයි හොඳම එක බ්‍රෝ :)
  12. R

    ✈✈ Aviation ✈✈

    එසේම වේවා. :):):)
  13. R

    ✈✈ Aviation ✈✈

    www.flightradar24.com :)
  14. R

    ✈✈ Aviation ✈✈

    SriLankan Airlines says it ''acted swiftly'' to arrange a new flight - among other measures - after the Bangkok-Colombo UL883 flight was cancelled when a baggage loader damaged an aircraft engine cowling on the ground at Bangkok's Suvarnabhumi Airport.
  15. R

    ✈✈ Aviation ✈✈

    Ready For Takeoff S01E08 Final The world’s safest airline turns 95 and puts on a star-studded party including guests Alan Joyce and John Travolta – only problem is it’s 45 degrees and engineers have to keep working on the plane while the party goes on around them...
  16. R

    Into The Badlands

    අද හෙටම The Colony ඒ වගේම The Shannara Chronicles එනවා. බලන්න ඕනේ.
  17. R

    Into The Badlands

    :rolleyes:
  18. R

    The Martian 2015

    මරු මූවි එක. කම්මැලි නැතුව බලන්න පුළුවන්. අද බලන්න ඉන්නේ ක්‍රීඩ්. :)
  19. R

    අත්හළ_ටැංකි

    WOW. Nice.

    No contents