1. R

    Help- Bidet shower

    බාත්රූම් ෆිටින් කඩවල් වල බැලුවද? නුගේගොඩ නාවල පාරේ ඕනේ තරන් තියනවා මචං. ගොඩක් නෝමල් හාඩ්වෙයාර් වලත් තියනවා. ආපිකෝ සුපර් සෙන්ටර් එකෙත් බලන්න
  2. R

    දියඇලි thread

    102. ග්ලාස්සෝ ඇල්ල උස මීටර් 20යි. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ නාණුඔය ස්ටේෂම ළඟ. පෝෂණය වෙන්නේ උඩ රදැල්ල හා කිකිළියාමාන කඳු වලින් දොළ පහර වලින්. ඇල්ලේ ජලය කොත්මල් ඔයට වැටිලා මහවැලි ගඟට එකතු වෙනවා. පින්තූර අයිතිය සරත් විජයතිලක මහතා සතුයි
  3. R

    කොටකෙතන

    ඔව් හොඳයි. පොර පොලිසියේ ෆොරෙන්සික් එකේ වැඩ කරන්නේ. හැබැයි අනික් පැත්තෙන් මිනිස්සු මරනවා
  4. R

    කොටකෙතන

    අනේ මන්දා මේ අපේ මාධ්‍ය. දැන් කොටකෙතන මාරයා හැටියට පෙන්නලා තියෙන්නේ Dexter :lol::lol: ගැහැනු මරන කොටකෙතන මාරයා හෙළිවෙයි කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිට සිදුවූ අබිරහස් කාන්තා ඝාතන රැසක සුල - මුල හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. :rofl::rofl...
  5. R

    DSLR camera wakata lens ekak

    ඔයාගේ බජට් එකේ හැටියට තමයි ඉතින්. සූම් එකක්ද බැලුවේ?
  6. R

    රෝස්_පාන්_හදමු

    උණු උණු රෝස් පාන්, හොඳට හින්දපු සැමන් මාළු කරියකුත් එක්ක පොල් සම්බෝලයක් දැන් තිබුණානන් :(
  7. R

    New Zealand අළුත්_කොඩිය_මේ

    අලුත් එක ගති
  8. R

    දියඇලි thread

    101. දියගල ඇල්ල උස මීටර් 20යි. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල හැටන් මාර්ගයේ. මේ ඇල්ල එක්කම මිනි හයිඩ්රෝ ප්ලාන්ට් එකක් ආරම්බ කර තිබෙනවා.
  9. R

    දියඇලි thread

    ජයග්‍රාහී 100 වෙනි දිය ඇල්ල :cool: 100. ගල්වල ඇල්ල උස මීටර් 23යි. පිහිටලා තියෙන්නේ නුවරඑළියේ. වැහි කාලෙට තමයි මේ දිය ඇල්ල ගොඩක්ම හොඳට දිස් වෙන්නේ. පිදුරුතලාගල කන්ද මුදුනේ ඉඳලා එන දොළ පහරකින් තමයි මේ ඇල්ල පෝෂණය වෙන්නේ. නුවරඑළියේ ප්‍රසිද්ද ලවර්ස් ලීප් දිය ඇල්ලත් මේ කිට්ටුවමයි. පින්තූර...
  10. R

    7 Kitchen Gadgets You Must Have

    7 Kitchen Gadgets You Must Have EMLlcbBEsV4 :cool::cool::cool:
  11. R

    Hotels for honneymoon in Kandy with good location for photo shoot

    ෆොටෝ ෂූට් එකටමත් එක්ක ඉතින් හොඳ අමායා හිල්ස් තමයි. ආයේ තේවා රෙසිඩන්සි, රන්දෝලි, ග්‍රෑන්ඩ් කැන්ඩියන්, ලේ කැන්ඩියන්, සුවිස් රෙසිඩන්සි, ටොපෑස්, හිල්ටොප් තමයි හොඳ හොටෙල්ස්
  12. R

    සාගර

    සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර - ගුවන් යානා 400ක් නැව් 50ක් මුහුදු පත්ලේ දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකා ගුවන් හමුදාව බෝම්බ දමා මුහුදු බත් කළ ජපන් නාවුක කදවුරක සුන් බුන් ඡායාරූප ගත කළ ඇමෙරිකා කිමිදුම්කාරියක ඒවා අන්තර්ජාලයට එක්කැර ඇත. මේ ඡායාරූපවලින් හෙළි වන්නේ...
  13. R

    පර්ල් වරාය ප්‍රහාරයේ අමතක නොවන ඡායාරූප

    ගිලිච්ච U.S.S ඇරිසෝනා නැවේ තාමත් ගොඩ ගත්තේ නැති නාවික සෙබළු ඉන්නවලු. එයාලා ඒ නැව එක්කම ගිලුනා. :sorry:
  14. R

    පර්ල් වරාය ප්‍රහාරයේ අමතක නොවන ඡායාරූප

    ජපනට ඕනේ උනා ඇමරිකන් යුද නැව් පැසිෆික් සාගරේ ජපනට කරන්න හිතපු දේවල් කරන්න නොදීම ගැන. ජපනට ඕනේ උනා මුළු පැසිෆික් සාගරයම ජපනා යටතට ගන්න. ඒක කරන්න බැරි උනේ මේ හවායි දුපතේ පර්ල් හාබර් වරායේ තිබුන ඇමරිකන් යුද නැව් ටිකයි යානා ටිකයි. ඒකට තමයි ජපනා ඇමරිකාවට දන්නේ නැතුවම පර්ල් වරායට බෝම්බ දැම්මේ. මේ...
  15. R

    S-12 බලවේග දුම්රිය

    එළ එළ. මාත් ඔකේ ගියා නුවර ඉඳලා බදුල්ලේ. ත්‍රෙඩ් එකකුත් දැම්මා
  16. R

    දියඇලි thread

    99. අඬාහැලෙන ඇල්ල උස අඩි 35යි. පිහිටලා තියෙන්නේ ඇල්පිටියේ සිංහරාජ වනාන්තරයට අයත් බෙරලිය මූකළාන නම් වන රක්‍ෂිතය තුළ. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් ඇල්පිටියට දාල එතැනින් පිටුවල කියන ගමට ආවම මේ දිය ඇල්ල නරඹන්න යන්න පුළුවන්.වාහනයෙන් බැහැලා බෙරලිය ගස් වැවිච්ච කැලයක් මැදින්...
  17. R

    ✈✈ Aviation ✈✈

    4R-ALQ :cool::cool::cool:
  18. R

    අම්බුළුවාව උදව් ඕනි....

    දැන් කොහොමත් කොටුවෙන් බදුල්ල යන කෝච්චිය නුවරට ගිහින් තමයි ආයේ බදුල්ලට යන්නේ. කොටුවෙන් අහලා බලන්න මචං ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි. නුවර ඉඳලා ගම්පොළට වැඩිම උනොත් විනාඩි 30ක් යයි
  19. R

    අම්බුළුවාව උදව් ඕනි....

    රෙප් අවශ්‍ය නෑ මචං. ඕනේ වෙලාවක රෙඩි ටු හෙල්ප් :D
  20. R

    අම්බුළුවාව උදව් ඕනි....

    ICE කියන්නේ කොටුව නුවර සීග්‍රගාමි එක. ඒකෙන් ගිහින් පේරාදෙණියේ හිටියොත් නුවර ඉඳලා නාවලපිටියට යන ස්ලෝ ට්‍රෙන් එකකට සෙට් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි වෙලාව අපරාදේ. කොටුවේ ඉඳලම උදේ යන පොඩි මැණිකේ එකේ සෙට් උනොත් කලින්ම අම්බුළුවාවට ගිහින් ආයේ බදුල්ලේ ඉඳලා එන පොඩි මැණිකේ කෝච්චිය ගන්න පුළුවන්

    No contents