නිදහස් පක්ෂය කොහොමද බන් නැත්තට නැති වෙන්නෙ ... පක්ෂෙ දෙකට කැඩෙන එක තමයි වෙන්නෙ ... තනතුරු බලාගෙන ඉන්න උන් කොහොමත් ඕක දාල යන්නෙ නෑ ... ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න සෙට් එක තමයි මහින්දට ඉතුරු වෙන්නෙ
අනික මේ වෙලාවෙ ඕක කරන එක පට්ටම ගොන් වැඩක් ... ඕක කරන්න තිබ්බෙ පහුගිය මහ මැතිවරණය කාලෙ ... ඒ කාලෙ මහින්ද...