:lol::lol::lol:කැත සීන් එක.. එයාට නම් ඒක හොඳ මට්‍ටුවක් වෙන්න ඇති.එදා ඒ ඩොකී සෑහෙන දෙවල් ටිකක් ඉගෙන ගන්න ඇති උඹට පිං සිද්ධ වෙන්න.. කෙරුමො කියල හිතන් ඉන්න අයත් ලෙල්ල හුටන් වෙන වෙලාවක් එනවා.. ඒ වෙලාවට ඉතින් කලින් කරල තිබුණ හොඳ නරක් ලොවෙත් සෙට් වෙනවා.. Karma is a Bitch නෙ මචන්.. හොඳ දොස්තරල ඉන්නවා...