හිම වැටිලා උන දෙයක් කියන්න අමාරුයි නේද මවන් හිම වැටිලා වෙන දිහා වල් වල ඔහොම සීන් වෙලා නෑ නේ.. ගුරුත්වයේ බලපෑමක් ඇති හෝ ගස් රෝපණය කරනකොට මොකක් හරි අලයක් කරල තිබුණද දන්නෙත් නෑ කියනවත් වගේ.. මට නම් හිතෙන්නේ ගුරුත්ත්ව කේන්ද්‍රයේ මොකක් හරි කේස් එකක් වෙනව ඇති. සාමාන්‍යයෙන් වැසි වනාන්තර වලත් ගස් හා...