(දැන් කියන්න එපා මේ මල යකා උදේ පාන්දර බීලා මරු කියවනවා කියලා.....මං හොඳ සිහියෙන් ඉන්නවා හරිය)
ජීවිතේ උඹ ගත්ත තීරණ ගැන කවදාවත් දුක්වෙන්න එපා බන්......හැබැයි ඒවගෙන් පාඩමක් ඉගෙනගනින්......
ඒත් ඒ වැරද්ද නිවැරදි කරගන්න එක පුලුවන් නම් එතනයි සාර්ථකත්වයක් තියෙන්නේ.......
හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන...