1. Rowdy Baby

    දරුණු පවර් කට් එකක් එයිද බන් ?

    සුනාමි සල්ලි ටිකත් හොරා කාපු සක්කිලි පාහර බල්ලෙක් නේ ඔය.ඔය සල්ලි ටිකත් මයින බහිරවයගේ කටටම තමා.පුදුම තරහක් එන්නේ මුන් එක්ක.මේ සක්කිලි පාර්ලි මේන්තු ගිහින් කතා කරනෙත් මන්ට්‍රි වරප්‍රසාද වැඩි කරගාන්න එක ගාඩ් එක වැඩි කරගන්න එක ඒවා තමා.
  2. Rowdy Baby

    COlombo Kandy bus

    මම අද ආවා බස් තිබුනා හවස 5.30 ට වගේ
  3. Rowdy Baby

    foot festish 👣 වරදක් ද?

    මට නම් කෙල්ලක්ගේ මුලින්ම බැලෙන්නේ කකුල් දෙක දිහා ලස්සන සුදු කකුලක් නම් පැලිලා නැතිනම් සිනිදුවට සුමුදුවට ලස්සන නියපොතු කොරල එහෙම නැතිනම් හොරෙන් හොරෙන් බැලෙනවා. ලස්සන හැඩේට තියෙන්න ඕනි.
  4. Rowdy Baby

    COlombo Kandy bus

    ada nam tibba
  5. Rowdy Baby

    දරුණු පවර් කට් එකක් එයිද බන් ?

    G7 sallith madamulanatai mati amatilata yai neda sago
  6. Rowdy Baby

    Motivational pictures

    math mekawa danna hituwa witarai
  7. Rowdy Baby

    මයින්ත මාත්තයාට පිං සිද්ද වෙන්න

    නයිජීරියාවෙත් අපි ගැනයි කතාව
  8. Rowdy Baby

    Foot fetish

    lassanai
  9. Rowdy Baby

    Light ලෙප්ට්

    pvt balagta politicianlata ayitida
  10. Rowdy Baby

    පාහර මැති ඇමතිලා

    ------ Post added on 1652975816
  11. Rowdy Baby

    මිත්තරවරුණි, නිල නිවේදනය මෙන්න.

    හවස එන ගමන් පෙට්ටි කඩේකින් සීනිසම්බල් දාපු පාන් කාලක් ගත්තා 80i
  12. Rowdy Baby

    පාහර මැති ඇමතිලා

    පිටරටින් හම්බ වෙන නය ආධාර මුදල් වලින් මුලින්ම මැති ඇමති ලාට ගෙවල් ටික හදලා දීලා එතුමලාට ac එහෙම දාගන්න දීලා පස්සේ මොනවා හරි ඉතුරු උනොත් මහජනතාවට බෙහෙත් ටිකක් තෙල් ටිකක් අරන් දෙමු.ඔව් පිටරට මැති ඇමති ලා බස් වල ට්‍රේන් වලයනවනම් මේ බේසිකයන්ට මොකටද පාඩෝ දෙන්නේ ඒ මොකක්ද ------ Post added on 1652968421
  13. Rowdy Baby

    පාහර මැති ඇමතිලා

    දුවවලා මොනා කරන්නද කනුවක බැදලා ඩ්‍රකාරිස් කරන්න ඕනි
  14. Rowdy Baby

    රජයේ සේවකයින් හෙට වැඩට එන්න එපා - එන සතියේ කන්නත් සල්ලි නෑ ! - අගමැති

    අපිට ඉන්නවා යාපා.හෙට වහනවා කීවොත් වහන් නෑ වහන් නෑ කීවොත් වහනවා.යාපගේ අප්ඩේට් කියන්ඩ ගිහින් ඔෆිස් එකෙයි ගෙදරයි චා උනා දැන් මම සද්ද නැතුව ඉන්නවා
  15. Rowdy Baby

    Need Petrol

    අනිවා

    No contents