සින්හලු ආයේ පාරේ.අද පාර්ලිමේන්තුවෙත් කතාවුනා මේ සතියේ අග ආයේත් කැරල්ලක් එනවා කියලා.
මේ යන විදිහට කොරපිව් දාල හරියන්නේ නැ . ගිය සැරේ මයිනා සක්රිසයිස් කළා මේ සැරේ ගෝටා තමා බෙල්ල දෙන්න වෙන්නේCurfew දානවා![]()
ඒ හනිමූන් එක සතියයිපොනිල් සර් ආවම හැමෝටම හැමදේම අමතක උනා..දැන් ආයි ගෝල්ෆේස් යයි කට්ටියම.

මම කියුවේ කිරියට පමණක් අවේනික ඇදිරි නිතිය බන්.මේ යන විදිහට කොරපිව් දාල හරියන්නේ නැ . ගිය සැරේ මයිනා සක්රිසයිස් කළා මේ සැරේ ගෝටා තමා බෙල්ල දෙන්න වෙන්නේ
මයිනා තාම පාර්ලිමේන්තුවේ ගේම ගහනවා උන්ගේ පැවැත්මටමේ යන විදිහට කොරපිව් දාල හරියන්නේ නැ . ගිය සැරේ මයිනා සක්රිසයිස් කළා මේ සැරේ ගෝටා තමා බෙල්ල දෙන්න වෙන්නේ