මචන් මමත් උඹේ වයසේම තමා... ඉගෙන ගන්න කාලේ පවා මටත් ඔහොම හිතිලා තියෙනවා. සල්ලි තියෙනවා නම් හොඳ බිස්නස් එකක් කරපන් අවුලක් නෑ කිසිම. හැබැයි තෝසේ කඩයක් කලත් ඉගෙන ගනින්. මම දන්නේ නෑ උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා. සල්ලි නැත්තන් කොතනින් හරි පටන් ගෙන ඉස්සරහට පලයන්.ඔහොම හිතන්න එපා. මටත් කාලයක්...