ඇයි අපි ජිවිතේ හොදම කාලේ එක එකාට කඩේ යන්නේ?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0

machan man thawa igena gannanam asa naa..taththa hamba karapu deyak nam naa,,nikanma marila giya..amma witarai inne..eya thama maawa me tathweta path kale..:angry::angry:
mage talent eka man thama attetama hoyagena na..
man asai lokke wate gihin,hama ratakama sancharaya keranna..

taman asa karana hemadema labenne nane mchn....ohoma bene mchn kawuruwatth athata genalla denne nane....igena ganne nethuwa kohomada job ekak karanne....buisness ekak karapan money tiyenwanan...nattan lokuwata invest karala inna tanuth nethi wei...ape eke seaman ekek widiyata giya ship ekakta anna u nam loke wate yanawa....ekko qatar airways wala wage flight attendant kenek wenna...igena ganna one ne tawa oya qulaification athi...
 
dananjaya1989

Member
Jun 7, 2011
201
5

adoo me qulification welin loke wate yanna puluwan job ekak tiyanawanam kiyahanko..:nerd::nerd:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මචන් මමත් උඹේ වයසේම තමා... ඉගෙන ගන්න කාලේ පවා මටත් ඔහොම හිතිලා තියෙනවා. සල්ලි තියෙනවා නම් හොඳ බිස්නස් එකක් කරපන් අවුලක් නෑ කිසිම. හැබැයි තෝසේ කඩයක් කලත් ඉගෙන ගනින්. මම දන්නේ නෑ උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා. සල්ලි නැත්තන් කොතනින් හරි පටන් ගෙන ඉස්සරහට පලයන්.ඔහොම හිතන්න එපා. මටත් කාලයක් ඔහොම හිතුනා. අනිත් එක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. උඹ මේ වෙනකොට ඉගෙනීම අතෑරලා නම්, පුළුවන් නම් තව ඉස්සරහට ඉගෙන ගන්න බලපන්. වැටෙන්න එපා. අපි හැමෝම එකම විදියට පින් පවු කරලා මේ ලෝකෙට ආපු ම්නිස්සු නෙවේ. සමහරු ඉපදෙන්නේ සල්ලි වාසනාව මේ හැමදේම දෝතින් තුරුළු කරගෙන. හැබැයි උගේම තාත්තා සමහරවිට ජීවිතේ මුල ඉඳල ගොඩ නගා ගත්ත එකෙක් වෙන්න ඇති. සමහරුන්ට ජීවිතේ මැදි වයසේදී හරි යනවා, මිල මුදල් යාන වාහන ලැබෙනවා. මේ හැමදේම මේ හැමෝටම එක විදියට ලැබෙන්නේ නෑ. සංසාර ගමන මෙතනින් ඉවරත් නෑ. ඒ බයිලා වැඩක් නෑ. කොතනින් හරි පටන් ගනින්. දැනටමත් උඹ ඉගෙනීම අතින් යමක් අත් පත් කර ගත්ත එකෙක් නම් තවත් ඉගෙන ගනින්. ඉගෙනීම අතරමගදී නැවතුනා නම්, දැන් පටන් ගනින්, ජීවිතේ අනිත් දේවල් වලටත් මූණ දෙන ගමන්. මම නම් හිතන විදියට තමන්ගේම දෙයක් කරන්න පුළුවන් නම වඩාත් හොඳයි. නමුත් ඒ නැතත් කොහෙන් හරි පටන් ගනින්. හැබැයි බිස්නස් කාරයෙක් උනත් උගත් බිස්නස් කාරයෙක් වෙයන්. එතකොට උඹට මිල මුදල් වගේම සමාජ ගෞරවයත් ඔටෝ ලැබෙයි. :)

    එළකිරි එකේ මම කියවපු හොඳම comment එකක් මචන් මේක. අපි හැමෝගෙම ජීවිතවල යථාර්තය ඕක තමයි මචන්. කියන්න වචන නෑ...
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    එළකිරි එකේ මම කියවපු හොඳම comment එකක් මචන් මේක. අපි හැමෝගෙම ජීවිතවල යථාර්තය ඕක තමයි මචන්. කියන්න වචන නෑ...

    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහොම හිත හිතා ඉන්න...කෑම,බීම,ඇඳුම් ,පැලඳුම් ඉබේ පහල වෙයි.....තව ටිකක් කල් ගියාම රඟේ තේරෙයි....:P
    ඔයාට මොන බිස්නස්ද? හස්බන්ඩ් සේරම දෙපතුල ලඟට ගෙනත් දානව ඇති:lol:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මචන් මමත් උඹේ වයසේම තමා... ඉගෙන ගන්න කාලේ පවා මටත් ඔහොම හිතිලා තියෙනවා. සල්ලි තියෙනවා නම් හොඳ බිස්නස් එකක් කරපන් අවුලක් නෑ කිසිම. හැබැයි තෝසේ කඩයක් කලත් ඉගෙන ගනින්. මම දන්නේ නෑ උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා. සල්ලි නැත්තන් කොතනින් හරි පටන් ගෙන ඉස්සරහට පලයන්.ඔහොම හිතන්න එපා. මටත් කාලයක් ඔහොම හිතුනා. අනිත් එක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. උඹ මේ වෙනකොට ඉගෙනීම අතෑරලා නම්, පුළුවන් නම් තව ඉස්සරහට ඉගෙන ගන්න බලපන්. වැටෙන්න එපා. අපි හැමෝම එකම විදියට පින් පවු කරලා මේ ලෝකෙට ආපු ම්නිස්සු නෙවේ. සමහරු ඉපදෙන්නේ සල්ලි වාසනාව මේ හැමදේම දෝතින් තුරුළු කරගෙන. හැබැයි උගේම තාත්තා සමහරවිට ජීවිතේ මුල ඉඳල ගොඩ නගා ගත්ත එකෙක් වෙන්න ඇති. සමහරුන්ට ජීවිතේ මැදි වයසේදී හරි යනවා, මිල මුදල් යාන වාහන ලැබෙනවා. මේ හැමදේම මේ හැමෝටම එක විදියට ලැබෙන්නේ නෑ. සංසාර ගමන මෙතනින් ඉවරත් නෑ. ඒ බයිලා වැඩක් නෑ. කොතනින් හරි පටන් ගනින්. දැනටමත් උඹ ඉගෙනීම අතින් යමක් අත් පත් කර ගත්ත එකෙක් නම් තවත් ඉගෙන ගනින්. ඉගෙනීම අතරමගදී නැවතුනා නම්, දැන් පටන් ගනින්, ජීවිතේ අනිත් දේවල් වලටත් මූණ දෙන ගමන්. මම නම් හිතන විදියට තමන්ගේම දෙයක් කරන්න පුළුවන් නම වඩාත් හොඳයි. නමුත් ඒ නැතත් කොහෙන් හරි පටන් ගනින්. හැබැයි බිස්නස් කාරයෙක් උනත් උගත් බිස්නස් කාරයෙක් වෙයන්. එතකොට උඹට මිල මුදල් වගේම සමාජ ගෞරවයත් ඔටෝ ලැබෙයි. :)

    Rep +
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පේන හැටියට උඹට self confidence එකක් නෑ වගේ, මොන මගුල කරන්නත් කලින් ඒක හදාගනින්, ලයිෆ් එක දිහා පොසිටිව් විදියට බලන්න ඉගෙනගනින්. වැඩක් කරන්න දන්නෙ නැත්නැත්නම් අනිත් අය කරන දේවල් බලපන් පොත් පත්තර බලල අයිඩියා එකක් ගනින්. ජොබ් වලදි වගේ නෙමෙයි බිස්නස් වලදි හැමදාම මොනව හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනව. එහෙම ඉගෙන ගන්න බැරිනම් රිස්ක් ගන්න බැරිනම් බිස්නස් ගොඩදාගන්න අමාරුයි.:dull:

    පත්තර පොත් පත් ඉන්ටනෙට් එකේ හැමතැනම තියෙන බිස්නස් ලිස්ට් එකක් වගේ හදාගනින්, ඊටපස්සෙ තමන් ඉගෙනගත්ත දේවල්, ජොබ් කරපු දෙවල් එක්ක බිස්නස් එකක් තෝරගනින්. ඊටපස්සෙ කොලේකුයි පෑනකුයි අරගෙන ටාගට් එකක් ප්ලෑන් එකක් හදපන්. ඊලඟට ඒ තෝරගත්ත බිස්නස් කරන අය ආශ්‍රය කරන්න බලපන්, නැත්නම් ටික කාලයක් ෆීල්ඩ් එකේ සුලු ජොබ් එකක් හරි කරපන්, ඒතකොට උඹට චාන්සස් ගන්න බැරිවෙන එකක් නැහැ. බිස්නස් කරනවනම් හොඳ, නරක දෙගොල්ලොම උවමනා වෙනව, හැමදෙයක්ම මහන්සි වෙලා කලොත් ගොඩයන්න බැරිවෙන එකක් නැහැ.:rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මට නම් 10 පාරක් හිතිලා තියෙන්නේ. මෙහෙමෙ හොද නැද්ද? ඉස්සෙලා ජොබ් එකක් හොයාගෙන සල්ලි ටිකක් ඉතුරු කරගන්නවා. ඒ අතර පාර්ට් time තමුන්ගේම කියල business එකක් පටන් ගන්නවා. එට පස්සේ business එක ගැන confident උනාම, රස්සාවෙන් අයින් වෙලා full time කැප වෙනවා.
    business එකක් මුලින් පටන් ගන්න ටිකක් අමාරුයි. අවදානමකුත් තියෙනවා. එකයි මට හිතුනේ

    100% එකගයි මම උබේ කතාවට.
    ජොබ් එකක් කරනකොට අපිට මිනිස්සු අදුර ගන්න ලෑබෙනවා.
    ඒක අපට ඉස්සරහට කරන ව්‍යාපාරයකදි අපට වෑදගත් වෙනවා.
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    පේන හැටියට උඹට self confidence එකක් නෑ වගේ, මොන මගුල කරන්නත් කලින් ඒක හදාගනින්, ලයිෆ් එක දිහා පොසිටිව් විදියට බලන්න ඉගෙනගනින්. වැඩක් කරන්න දන්නෙ නැත්නැත්නම් අනිත් අය කරන දේවල් බලපන් පොත් පත්තර බලල අයිඩියා එකක් ගනින්. ජොබ් වලදි වගේ නෙමෙයි බිස්නස් වලදි හැමදාම මොනව හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනව. එහෙම ඉගෙන ගන්න බැරිනම් රිස්ක් ගන්න බැරිනම් බිස්නස් ගොඩදාගන්න අමාරුයි.:dull:

    පත්තර පොත් පත් ඉන්ටනෙට් එකේ හැමතැනම තියෙන බිස්නස් ලිස්ට් එකක් වගේ හදාගනින්, ඊටපස්සෙ තමන් ඉගෙනගත්ත දේවල්, ජොබ් කරපු දෙවල් එක්ක බිස්නස් එකක් තෝරගනින්. ඊටපස්සෙ කොලේකුයි පෑනකුයි අරගෙන ටාගට් එකක් ප්ලෑන් එකක් හදපන්. ඊලඟට ඒ තෝරගත්ත බිස්නස් කරන අය ආශ්‍රය කරන්න බලපන්, නැත්නම් ටික කාලයක් ෆීල්ඩ් එකේ සුලු ජොබ් එකක් හරි කරපන්, ඒතකොට උඹට චාන්සස් ගන්න බැරිවෙන එකක් නැහැ. බිස්නස් කරනවනම් හොඳ, නරක දෙගොල්ලොම උවමනා වෙනව, හැමදෙයක්ම මහන්සි වෙලා කලොත් ගොඩයන්න බැරිවෙන එකක් නැහැ.:rolleyes:

    100% එකගයි මම උබේ කතාවට.
    ජොබ් එකක් කරනකොට අපිට මිනිස්සු අදුර ගන්න ලෑබෙනවා.
    ඒක අපට ඉස්සරහට කරන ව්‍යාපාරයකදි අපට වෑදගත් වෙනවා.
    :dull::dull::dull::dull::dull::dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් මමත් උඹේ වයසේම තමා... ඉගෙන ගන්න කාලේ පවා මටත් ඔහොම හිතිලා තියෙනවා. සල්ලි තියෙනවා නම් හොඳ බිස්නස් එකක් කරපන් අවුලක් නෑ කිසිම. හැබැයි තෝසේ කඩයක් කලත් ඉගෙන ගනින්. මම දන්නේ නෑ උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා. සල්ලි නැත්තන් කොතනින් හරි පටන් ගෙන ඉස්සරහට පලයන්.ඔහොම හිතන්න එපා. මටත් කාලයක් ඔහොම හිතුනා. අනිත් එක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. උඹ මේ වෙනකොට ඉගෙනීම අතෑරලා නම්, පුළුවන් නම් තව ඉස්සරහට ඉගෙන ගන්න බලපන්. වැටෙන්න එපා. අපි හැමෝම එකම විදියට පින් පවු කරලා මේ ලෝකෙට ආපු ම්නිස්සු නෙවේ. සමහරු ඉපදෙන්නේ සල්ලි වාසනාව මේ හැමදේම දෝතින් තුරුළු කරගෙන. හැබැයි උගේම තාත්තා සමහරවිට ජීවිතේ මුල ඉඳල ගොඩ නගා ගත්ත එකෙක් වෙන්න ඇති. සමහරුන්ට ජීවිතේ මැදි වයසේදී හරි යනවා, මිල මුදල් යාන වාහන ලැබෙනවා. මේ හැමදේම මේ හැමෝටම එක විදියට ලැබෙන්නේ නෑ. සංසාර ගමන මෙතනින් ඉවරත් නෑ. ඒ බයිලා වැඩක් නෑ. කොතනින් හරි පටන් ගනින්. දැනටමත් උඹ ඉගෙනීම අතින් යමක් අත් පත් කර ගත්ත එකෙක් නම් තවත් ඉගෙන ගනින්. ඉගෙනීම අතරමගදී නැවතුනා නම්, දැන් පටන් ගනින්, ජීවිතේ අනිත් දේවල් වලටත් මූණ දෙන ගමන්. මම නම් හිතන විදියට තමන්ගේම දෙයක් කරන්න පුළුවන් නම වඩාත් හොඳයි. නමුත් ඒ නැතත් කොහෙන් හරි පටන් ගනින්. හැබැයි බිස්නස් කාරයෙක් උනත් උගත් බිස්නස් කාරයෙක් වෙයන්. එතකොට උඹට මිල මුදල් වගේම සමාජ ගෞරවයත් ඔටෝ ලැබෙයි. :)

    මටත් කියන්න තියෙන්නේ මේකම තමයි + මමත් 1989 :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    you are very wise mchn...100% true hemadema perfect wunata passe anith weda karanawa kiyala hitan hitoyth kawadawath mukuthma karanna be...life eka kawadawath stable and 100% perfect wenne ne...hematissema change wenawa...dan inna mohotha better karaganna tama weda karanna one...danma naki wunata passe inne koheda arawa mewa hitanna yanna epa...heta mareida danne nane...life eka yana widiyata yanna goal ekak tiyagena ekata hariyana weda tika kara kara...

    totally agree machn....also should flexible machn.....the more important moment is this moment machn... a nisa anagthayta plan ekak thibbata kamak na eka nisa warthamnya anatha karaganna awashya na..naththanma atheethaya gana hithala nagathedi pasuthawenna weyi godak
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    machan man asa na ban responsibility ekak gana anunge company ekaka...:(:(

    umbe adahas sadarnayi namuth umba oya kiyana angle eka totally waradi...

    umba mulma post eke kiwe anunta kade yanna ba kiyala ethuwa uge profit eka umbata balagena inna ba........

    me post eken kiyanne anunge responcibilty eka baraganna ba kiyala.... ekath selfish statemnt ekak....

    self devolopment ekakata hari nathnam self employment ekakata hari oya eershiyawa hariyanne na machn..methanin godak ismathuwenne eka.....

    oke anek paththa hithapna umba business karath nathath company eka responcible wenawa umbe salary eka,EPF ETF eka,Insurance eka,Trainig and devolpment eka etc.......

    umbema business ekak patan ganneka waradi na...... etha job ekak karanna eka badawak nemeyi... e wagema umbe manashikathwaya ekka onama organization ekakata anagthayak o leadership ekak balaporoththu wenna ba........

    hondata mathaka thiyaganin... loke godak salli karayo mokak hari job ekak karapu evun thami..eka thamayi basement eka...100% risk free entrepreneur training eka...........

    umbe kathawa hatiyata umbata kawawath role model ekak widiyata gannawath ba.... a nisa umbama theory ekak adagnna wenawa..........
     
    :oo::oo:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් මමත් උඹේ වයසේම තමා... ඉගෙන ගන්න කාලේ පවා මටත් ඔහොම හිතිලා තියෙනවා. සල්ලි තියෙනවා නම් හොඳ බිස්නස් එකක් කරපන් අවුලක් නෑ කිසිම. හැබැයි තෝසේ කඩයක් කලත් ඉගෙන ගනින්. මම දන්නේ නෑ උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා. සල්ලි නැත්තන් කොතනින් හරි පටන් ගෙන ඉස්සරහට පලයන්.ඔහොම හිතන්න එපා. මටත් කාලයක් ඔහොම හිතුනා. අනිත් එක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. උඹ මේ වෙනකොට ඉගෙනීම අතෑරලා නම්, පුළුවන් නම් තව ඉස්සරහට ඉගෙන ගන්න බලපන්. වැටෙන්න එපා. අපි හැමෝම එකම විදියට පින් පවු කරලා මේ ලෝකෙට ආපු ම්නිස්සු නෙවේ. සමහරු ඉපදෙන්නේ සල්ලි වාසනාව මේ හැමදේම දෝතින් තුරුළු කරගෙන. හැබැයි උගේම තාත්තා සමහරවිට ජීවිතේ මුල ඉඳල ගොඩ නගා ගත්ත එකෙක් වෙන්න ඇති. සමහරුන්ට ජීවිතේ මැදි වයසේදී හරි යනවා, මිල මුදල් යාන වාහන ලැබෙනවා. මේ හැමදේම මේ හැමෝටම එක විදියට ලැබෙන්නේ නෑ. සංසාර ගමන මෙතනින් ඉවරත් නෑ. ඒ බයිලා වැඩක් නෑ. කොතනින් හරි පටන් ගනින්. දැනටමත් උඹ ඉගෙනීම අතින් යමක් අත් පත් කර ගත්ත එකෙක් නම් තවත් ඉගෙන ගනින්. ඉගෙනීම අතරමගදී නැවතුනා නම්, දැන් පටන් ගනින්, ජීවිතේ අනිත් දේවල් වලටත් මූණ දෙන ගමන්. මම නම් හිතන විදියට තමන්ගේම දෙයක් කරන්න පුළුවන් නම වඩාත් හොඳයි. නමුත් ඒ නැතත් කොහෙන් හරි පටන් ගනින්. හැබැයි බිස්නස් කාරයෙක් උනත් උගත් බිස්නස් කාරයෙක් වෙයන්. එතකොට උඹට මිල මුදල් වගේම සමාජ ගෞරවයත් ඔටෝ ලැබෙයි. :)
    ඇත්ත කතාව මචන් I'm agree with u