කොච්චිට විනාඩියක් නතර කොලොත් එතන කුණු ගෝනියක් එකතු කරන්න කුණු පර දෙපතේ. අපි හදන්න ඕන දේශ පාලුවෝ නෙවෙයි , මිනිසු, මිනිස්සු වෙනස් කලොත් මුළු රටම වෙනස් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් දැක්කොත් දැක්ක තැන තේරුම් කරලා දීපන්. බනින්න එපා. හොදින් කියපන්. අපි නිසදව ඉන්න ක තමයි ලොකුම වරද