මෙහෙමනේ මද්ද්‍යා කාරයෝ හොයනේ සල්ලි, අඩු පිරිවැයකින් වැඩි ලාබයක්. එකයි. හොද මානුෂිය නිර්මාණ කරකර මිනිස්සුන්ගේ බුද්දිය වැඩවනවට වඩා, ලාබෙට එකක් හොයාගෙන එක පෙනලා සල්ලි හොයන එක ලේසියි. ලනක්වේ නිෂ්පාදනයක් කරලා සල්ලි හොයනවට වඩා හදපු එකක ගෙනල විකුණා එක මාරම පහසුයි, බයි ඇන්ඩ් සෙලින්.