වයසක අය විතරක් නෙමෙයි පපුවේ අමාරු තියන,රෝද පුටුවෙන් යන දුබල ය,පොඩි දරුවෝ අරගෙන යන අය වෙනුවෙන් මේවා දාන ඒක හොඳයි.....ඒ ගොල්ලොන්ටත් මේවා බලන්න ආසාව තියෙනෙව....
හොඳ වැඩක් කරන්න යන කොට බනින්නේ නැතුව ටිකක් ඉඳල බලමු නේද.....බිම ඉඳල ඇවිදගෙන සිරි නරඹන කට්ටියට එහෙම කරන්නත් පුළුවන්.....නැතුව අපිට බිම...