60ට අඩු අයට යහපාලන ටැක්ස්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    60ට අඩු අයට යහපාලන ටැක්ස්

    වයස අවුරුදු 60ට අඩු සියල්ලන්ගේම බැන්කු ගිනුම් වලින් මාසෙකට 2.5% බැගින් (යහපාලන බද්ද හෙවත් YP Tax)අයකරගැනීමට යනව කියල අද බැන්කුවෙ මහත්තයෙක් කිව්ව, උඹලට කොත්තමල්ලි දෙන්න හදන්නෙ එහෙමයි, ටහිකෙයි , කට ඇරගෙන හිටපල්ල බඩු හම්බවෙයි හෙට අනිද්දම.
     
    • Like
    Reactions: sachith19920726

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වයස අවුරුදු 60ට අඩු සියල්ලන්ගේම බැන්කු ගිනුම් වලින් මාසෙකට 2.5% බැගින් (යහපාලන බද්ද හෙවත් YP Tax)අයකරගැනීමට යනව කියල අද බැන්කුවෙ මහත්තයෙක් කිව්ව, උඹලට කොත්තමල්ලි දෙන්න හදන්නෙ එහෙමයි, ටහිකෙයි , කට ඇරගෙන හිටපල්ල බඩු හම්බවෙයි හෙට අනිද්දම.
    උබේ කනේ වංගුවක් තියලා ඇහිලා තින්නේ
    12 *2.5 =30 %

    මේවට හිනා වෙනවද අඩnawaa ද කියල හිතා ගන්න බැ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබේ කනේ වංගුවක් තියලා ඇහිලා තින්නේ
    12 *2.5 =30 %

    මේවට හිනා වෙනවද අඩnawaa ද කියල හිතා ගන්න බැ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මාසෙකට 2.5% බැගින්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Habai wayasa 60ta wada wadi ayata 1 million walata 15% poliyak denawa
    එක තාව වැඩි කරන්න ඕනා ,එයාලා ජිවත් වෙන්නේ එකෙන් බන් ,මු බොරු දාලා තින්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාසෙකට 2.5% බැගින්
    මොකටද ඕක ගහන්නේ පොලියට ද ,උබ වැරදියට අහගෙන ,අයිත් පැහැදිලිව අහගනින්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එක තාව වැඩි කරන්න ඕනා ,එයාලා ජිවත් වෙන්නේ එකෙන් බන් ,මු බොරු දාලා තින්නේ

    :yes::yes:

    මාසෙකට 100mb, Yපයි දීල ඒක කොට කොට ඉන්දෙද්දි පර්ස් එකට කෙලින යුගයක් එන්නෙ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::yes:

    මාසෙකට 100mb, Yපයි දීල ඒක කොට කොට ඉන්දෙද්දි පර්ස් එකට කෙලින යුගයක් එන්නෙ
    උබට මේවා පැහැදිලි කරන්න බැ ,ඉස්සරහට tax වෙනස් කරනවා ,මේක උබ වැරදියට අහ ගත්ත එකක් ,මන් හරයට හෙට හොයල කියන්නම් මොකද්ද උබට කියල තියෙන්නේ කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබට මේවා පැහැදිලි කරන්න බැ ,ඉස්සරහට tax වෙනස් කරනවා ,මේක උබ වැරදියට අහ ගත්ත එකක් ,මන් හරයට හෙට හොයල කියන්නම් මොකද්ද උබට කියල තියෙන්නේ කියල

    ok...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මාසෙකට 2.5% බැගින්

    මෝඩයෝ එතකොට පොලියට වැඩිය tax එකනේ එන්නේ. ගානක් හදගන්නවත් බැරුව බොරු පොස්ට් දාන්න එපා අහුවෙනවා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    වයස අවුරුදු 60ට අඩු සියල්ලන්ගේම බැන්කු ගිනුම් වලින් මාසෙකට 2.5% බැගින් (යහපාලන බද්ද හෙවත් YP Tax)අයකරගැනීමට යනව කියල අද බැන්කුවෙ මහත්තයෙක් කිව්ව, උඹලට කොත්තමල්ලි දෙන්න හදන්නෙ එහෙමයි, ටහිකෙයි , කට ඇරගෙන හිටපල්ල බඩු හම්බවෙයි හෙට අනිද්දම.

    උබේ කනේ වංගුවක් තියලා ඇහිලා තින්නේ
    12 *2.5 =30 %

    මේවට හිනා වෙනවද අඩnawaa ද කියල හිතා ගන්න බැ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලක්ෂ 58කට පුන්නක්කු දෙන්න තමයි මේක කපන්නේ....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෝඩයෝ එතකොට පොලියට වැඩිය tax එකනේ එන්නේ. ගානක් හදගන්නවත් බැරුව බොරු පොස්ට් දාන්න එපා අහුවෙනවා.

    Media සෙන්ටර් එකෙන් අද release කරපු කෙබරය තමයි මේක.....ඊයේ සීගිරියට lift දාන කතාව.....පෙරේද wifi වලින් දන්ත දාතුවට හානිවෙන කතාව.....ඊටත් කලින් ඉන්දියාවට අවුරුදු 3කට මාළු අල්ලන්න දෙන story ඒක.....තව ඒවි හෙට වෙනකොට එකක් ගොතලා
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    බූතයා;18124636 said:
    bankuwe mahaththayat tho wage baiyyek..

    :lol: :lol: bankuwe noda inna eke labe wadiy :D

    මමත් අද මහජන බැංකුවටයි HNB එකටයි ගියා....ඔහොම නම් කවුරුත් කියුවෙ නැහැ.....සමහර විට අර සාස්තර කාරය සභාපති වෙච්ච බැංකුවෙන් වෙන්න ඇති මුන් ටික ලඟට අන්ද ගහල කියන්න ඇත්තේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Media සෙන්ටර් එකෙන් අද release කරපු කෙබරය තමයි මේක.....ඊයේ සීගිරියට lift දාන කතාව.....පෙරේද wifi වලින් දන්ත දාතුවට හානිවෙන කතාව.....ඊටත් කලින් ඉන්දියාවට අවුරුදු 3කට මාළු අල්ලන්න දෙන story ඒක.....තව ඒවි හෙට වෙනකොට එකක් ගොතලා
    රඳවා තබාගැනීමේ බද්ද අහොසි කරල ,ඒ වෙනුවට දාපු යහපාලන ජිල්මාට් එකක් තමයි මේක