මොනවද බං .. මම දකුණෙන් හොද results ගැහුවා කියලා thread එකක් දැම්මහම උබල මෙතන නිකන් බොරුවට දගලනවා .:yes:
මම thread එක දාල තියෙන්නේ අධ්‍යාපනික දෙයක් සම්බන්දව නිසා අඩුම තරමේ 5 පංතිය වත් පාස් අය ඇවිල්ල comment කරනවානම් තමයි කැමති ! :rolleyes:
මොකද අධ්‍යාපනයක් නොලබපු අයත් එක්ක කවදාවත් බුද්ධිමත්...