මේ හැම ෆොටෝ එකකම මේ මනුස්සයා හිනා වෙලා ඉන්නේ ආයාසයෙන් වගේ මට පෙන්නේ .. :no:
ඒ කියන්නේ අපිව හිනස්සුවාට මේ මනුස්සයා හිනා වෙන්නේ ආයාසයෙන්
ඇයි බං ඒ ?? :confused:
සිරාවටම මට හරි දුකයි බං .... :(
මේ ෆොටෝ දිහා උබලත් ආපහු සැරයක් බලන්න .. උබලටත් පෙන්නේ එහෙමද ?