1. kolavari

    මහේස්ත්‍රාත්වරියට ලේසර් අල්ලලා ටියුෂන් මාස්ටර් රිමාන්ඩ්-

    අඩෝ...මේවයේ වීඩියෝ නැද්ද බන්? හෙන ආතල් නේ :lol:
  2. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Hmm...ai moda widihata gahanne mun :lol:
  3. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    උනුත් ෆයිනල් බලන්න රෑට යාලුවෝ එක්ක සෙට් වෙන්න දාගෙන ඇති :lol:
  4. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Kiyala wadak na.. Kawa thiyala..
  5. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Batting first giya eka nam karima modai...swing nemei flat wicket ekak unath indiawa elawala gahanwa lankawata kohomath... Ape unta chase karanna puluwan eke, anemanda
  6. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මාත් කියන්නේ මේකයි
  7. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    සුද්ද කරන්න දෙයක් නෑ... මම නම් කියන්නේ ඉන්දියාව වගේ ටීම් එකක් එක්ක ගහලා, අපේ උන් උන්ට කීයක් ටාගට් දෙන්න බලන්ද පලවෙනියට බැට් කරන්න ගියේ කියන එක...
  8. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    36ක් ද කොහෙද නේ...ඒක නම් ගහයි.. වැඩක් නෑ ඒත් :(
  9. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඔව් උන් ගහපු විදිහ අවුල් තියෙනවා මේ බෝලේ යන විදිහත් එක්ක බන්...නැත්තම් ඒ ශොට්ස් වල අවුලක් නෙමෙයිනේ... මම හිතන්නේ ඉන්දියාව මුලින් ගැහුවනම් උනුත් හරවෙනවා...(මේ තරම් නොවුනත්)
  10. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Kalin matches wala.ohoma ball eka move wunada??
  11. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මෙච්චර පෙනි පෙනිත් මේකේ ගහන්න අමාරුයි කියලා...අමාරු නෑ කියන උන් ඉන්නේ.. අපේ උන් කොච්චර ෆේල් වුනත් ඔහොම යන්නේ නෑ ඔතන පිච් එකේ අවුලක් නැත්තම්... බෝලේ යන්නේ කොහෙවත්...
  12. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    උඹ ගියානම් ගහයි 100ක් :lol:
  13. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ටොස් එකත් දිනලා, ඉන්දියාව කොහොමත් එලවලා ගහන්න හොඳම රෙකෝඩ් තියෙන ටීම් එකක් කියලා දැන දැන, පිච් එකත් මෙච්චර අමාරුයි නම්, ඇයි අපේ උන් ෆස්ට් බැටින් ගියේ කියන එකයි හිතාගන්න බැරි
  14. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    උඹට පේන්නේ නැද්ද මේකේ ගහන්න අමාරුයි කියලා??
  15. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Dialog TV ekata api salli deela service aragena un ai bn unge ads danne?? Dana apu gaman 4k gahala eka pennuweth nane... Maha kalakanni ..over eka iwara wecha gamanuth danawa..aye patan ganneth over eke first ball eka danna aru duwan giyatath passe . E madiwata tv eke hathara wateth ads...
  16. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Gahanna baa ne bn :( Moda hutto bat first aragena hukanwa... Indiawata dunna nam un hirawenawa ne...ape unta hemeeta gahanna thibba . Kiyala wadak na
  17. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Or else, 2011 wage, indiawata one widihata gahanwa athi
  18. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    8/4 fuck
  19. kolavari

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Apooo ai bn bat first ape un?? Kohli ta chase karala gahala hoda record ekak thiyenawa... Ehema eke, Unge batting line up ekka ape un keeyak gahala unta dennada bat first gathethe?? Moda hukanno ne

    No contents