1. DJU9

    පෑන්ටි දාර

    :lol::lol::lol:
  2. DJU9

    !!! පෙට්‍රල් දන්සල මෙවරත් !!!

    කීප දෙනෙක් සප් එක දෙන්න කතා කරලා තියෙනවා.. එහෙම උනොත් ලීටර් 2 වෙන්න දෙන්න හිතාගෙන ඉන්නවා.. බලමු ..:yes:
  3. DJU9

    කියන්න බලන්න !!!!!

    මේවා ගිය ආණ්ඩුවෙන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් වෙන් කරපු ඉඩම් ... කොහොමත් නිවාස ව්‍යපෘති මිනිස්සු වෙනුවෙන් කරන්න ගියේ .. :lol::lol::lol: අර පුස් සජිත් අලුතින් නම දාල උන්ගේ වැඩක් වගේ ලෝකෙට පෙන්නනවා.. මේකේ සම්පුර්ණ ඉදිකිරිම කරන්නේ දයා ගමගේ.. කොහොමද ගේම.... මේවා දාල නිකන් පිචන් වෙන්න එපා ඕයි...
  4. DJU9

    කියන්න බලන්න !!!!!

    මුගේ මහන්සියට සලකන්න ඕන බන් .. පව් ඕයි .. දුවන් ගිහින් ෆොටෝ ටික කරගෙන ඇවිල්ල :lol::lol::lol:
  5. DJU9

    !!! පෙට්‍රල් දන්සල මෙවරත් !!!

    ලඟ පාත කොල්ලෝ ඇවිත් යන්න වරෙල්ලා ඈ ...
  6. DJU9

    කියන්න බලන්න !!!!!

    මේවා වැඩිහරියක් පහුගිය ආණ්ඩුවේ ව්‍යපෘති බොල ....:lol: අනිත් ඒවා බෝඩ් කෑලි විතරයි ...
  7. DJU9

    !!! පෙට්‍රල් දන්සල මෙවරත් !!!

    !!! පෙට්‍රල් දන්සල මෙවරත් !!! පසුගිය වසරෙන් ඉතිහාසයට එකතු වු ලන්කාවේ මුල්ම පෙට්‍රල් දන්සල මෙවරත් දෙවන වරට ..

    No contents