ශ්‍රී ලංකාවේ ධාවනයට අවසර නොදෙන සීසී ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා එකලස් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයෙක් එවැනි යතුරුපැදි 6ක් හා මෝටර් රථයක් සමග පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.එම යතුරු පැදි හා කාරයේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙතියි කියති. මෙම යතුරුපැදි අඩු ධාරිතාවයක්...