:love::love:හොනට් මචන් මීට ටිකක් වෙනස් :yes::yes: ෆ්රේම් එක diamond එන්නෙ. ඒ ඇරෙන්න සස්පෙන්ශන් එහෙම mono නෙ එන්නෙ. Jade, CB4, CB1000, CB13000, XJR වල ෆ්රේම් එක double cradle එන්නෙ
එකපාරට පෙනුම එහෙම තමා :yes::yes: ජේඩ් එකේ සස්පෙන්ශන් එහෙම mono හින්ද XJR සීරිස් එකේ ඒව ගොඩක්ම මන් හිතන්නෙ CB4...