ලොව ඇති ශක්තිමත්ම ස්වභාවික ද්‍රව්‍ය
මකුළුවන්ගේ සේද නූල් වලට වඩා ශක්තිමත් මොනවද? කාවාටියාගේ දත් !! කවුද කාවාටියා කියන්නේ? ඉංග්‍රීසියෙන් Limpet කියල හැඳින්වෙන මෙම සත්ව විශේෂය ජලය ආශ්‍රිතව ජීවත් වන කුඩා ගොලුබෙලි විශේෂයක්. ඔවුන්ගේ කුඩා, මිලිමීටර ගණනක් දිග දත් මේ වන විට ලොව ශක්තිමත්ම ස්වභාවික...