දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත.
සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.
අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි.
සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය.
ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වන...