෴ සර්ප ලෝකයේ හැඩකාරයෝ ෴
කුරුලු ලෝකයේ මෙන්ම මත්ස්‍යය ලෝකයේද විසිතුරු වර්ණවත් සත්වයන් ජීවත්වන බව දැක තිබේ. ලොව වැඩිම වර්ණ සංඛ්‍යාවක් සහිත සතුන් ඇත්තේද කුරුලු ලෝකයේය. නමුත් මෑතක සිට අප්‍රසන්න හැඟීම් දනවන උරග ලෝකයෙන් ද දීප්තිමත් තීව්‍ර වර්ණ සහිත සර්පයන් හමුවන්නට පටන්ගෙන තිබේ. සර්පයෙකු දුටු විට...