kaala kanni naruma waadayata thitha thabamu...
රතුබලකාය වූ කලී දේශප්‍රේමී ජනතා එකමුතුව වේ..
දිනූ දේශය රැක ගැනීම සදහා පෙරමුණේ සටන් වදින අප රටට සතුරැ බලවේග පරාජය කිරීම ප්‍රමුඛ හා අත්‍යාවශය කාර්යභාරයක් ලෙස සලකමි
1948 ජාතික නිදහසින් පසු මෙරට පාලනය කල දෙශපාලුවන්ගේ පරවේණිගත කාලකන්නි උරුමයට එරෙහිව...