හායි මචන්ංලා,
ඔන්න මමත් ඉදලා ඉදලා කෙල්ලෙක් හොයාගෙන විවාහ වෙන්නයි යන්නේ...(තව මාස 2-3කින්)
මට විවාහයෙන් පස්සෙ මධුසමය ගත කරන්න හොඳ තැන් ටිකක් කියනවද?
හුන්නස්ෆෝල්ස්, කන්ඩලම විල් උයන වගේ තැන් හොඳයි කියල අහලා තියෙනවා,.
මේ ඇරෙන්න වෙන මොනවද හොඳ තැන් මධුසමය ගත කරන්න?
දවසකට දෙකකට ලඟ රටකට යනවනම්...