මෙය ඔබටත් වැදගත් විය හැකිය
ග්‍රොසරි, ෆාමසි, තොග වෙළඳ ආයතන ආදී මෙකී නොකී ව්‍යාපාරික ස්ථාන වල බිල්පත් සටහන් කිරීමත් සියලුම වෙළඳ ගනුදෙනු පරිගනක ගත කිරීමටත් අවශ්‍ය පරිගණක මෘදුකාංග නිර්මාණය කරමි.
දැනට මා සතුව පාරිබෝගික දර්ශන(Customer Display), POS ප්‍රින්ටර්, මුදල් ලාච්චු(Cash Drawers) , බාර් කෝඩ්...