ඔව්. මූ කියන විදියට කරත්තෙට රෝදයක්වත් දාන්න බෑ. මොකද රෝදෙ හොයා ගත්තෙ වෙන එකෙක්නෙ. විද්‍යාව, තාක්ෂනය දියුනු වෙන්නෙ මේ වෙනකන් කරල තියෙන දේවල් ඉගෙනගෙන අත්හදා බලපු කෙනෙක් ඒක තව දුරටත් වැඩිදියුනු කරන එකෙන් මිසක් දැන් ලෝකයේ අලුතින්ම දෙයක් කරනව කියන්නෙ අමාරු දෙයක්. මොකද පරමාණුවේ ඉදන් මන්දාකිනිය දක්වා...