ඉයෙ මම අපේ නංගිට අරන්දුන්නා Samsung Galaxy J2 එකක්,
Price එක වෙන්නෙ 18 ක් විතර නිසා , 4G, Dual-Sim, Quad-core 1.3 GHz, 1GB RAM, 8GB Internal වගේ දේවල් එක්ක බලද්දි, ඒ ගානට පට්ට වටිනවා.
විශේශයෙන්ම Super AMOLED capacitive touchscreen එකක් තියෙන එක, මොකද ඔය price range එකට යන ගොඩක් ඒවගෙ තියෙන්නෙ LCD Display + 512 RAM නිසා,
512MB RAM තියෙන එකකට. Facebook, Whatszpp, Viber වගේ ඇප් දෙක තුනක් දැම්මොත් ජිවිතෙත් එක්ක එපා වෙනවා
Grand Prime එක ඊට වඩා 4 ක් විතර වැඩියි, Video 1080p Recording, Little more battery life එක්ක බලද්දි සැලකියයුතු තරම් වෙනසක් මම නම් දැක්කෙ නැ, Phone එක දිපු samsung Agent කිව්වෙත් J2 එක අවාට පස්සෙ Grand Prime එකේ මාකට් බැස්සා කියලා,
Last edited: