ජගත් බාලසුරිය කීයටවත් රාජපක්ෂලා දාල පනින්නේ නැහැ....මහින්ද විපක්ෂ නයකේ කාලේ ඉඳලම නිතර එහෙ ගෙවල් වලට ඇවිල්ල කාල බීල යනවා......මිනිහ කොහොමටත් රාජපක්ෂ team එකෙය් මෙම්බෙර් කෙනෙක් ....දැන් ඉතින් අහන්නේ එපා මම කොහොමද මේවා දන්නේ කියල......මේවා මම ඇස වලින් දැකපු දේවල්