;) :yes::yes:
Dilwaale දැන් උබ කියනවා උබට සමහරක් කරුණු පිළිගන්න පුළුවන් කියලා,
ඉතින් දැන් මොනවද පිළිගන්න බැරි ? මොකද්ද තියෙන ප්‍රශ්නය ? රනිල් ද ගැටලුව රනිල් උබට මොනවා හරි වරදක් කරලා තියෙනවාද ?
රටේ ඒකීයබාවය ගැන කතා කරන මහින්ද කොලබ පොට් සිටි හදන්න චිනාට නොමිලේ දීලා තියෙනවා "20 hectares , චීන...