මම නම් ගම කියලා දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,
නමුත් පොදුවේ ගත් විට අතීතය සුන්දර නැ එක මම පිලිගනවා කාගේවත් සුදුහුණු ගාන්නෙත් නැ මම ,
මෙහමයි අපි වැරදි කලේ මචං අද ඊයේ නෙවේ ,, ලංකාවට දෙමළ ප්‍රජාවගේ මුල් ආගමනය සිදුවෙන්නේ කොහොමද කියලා මචං ඔයා...