බය හිතුනා නේද ගුනේබායි ? :yes:
කරන්න දෙයක් නැ මහින්ද මේපාර අකුලගෙන යන්න වෙනවා ,,
මචං මේ අය ඇවිලා තියෙන්නේ අදාල මිටින් එක තිබුන අවට ප්‍රදේශ වලින් මෙතන නැ , මාතරින් , හම්බන්තොටින් , ගාල්ලෙන් , මැදමුල්ලෙන් ,රත්නපුරෙන්, ලංගමේ නැගලා ඇවිත් ඉන්න අය මෙතන ඉන්නේ බදුල්ලේ ජනතාව සහා එ අසන්න ජනතාව ...