මෙන්න පවුල් සංස්ථාවේ තවත් 8ට පාස් නැති රට කන මාරාගේ බයියෙක්
නිශාන්ත වික්‍රමසිංහ , ශිරන්තිගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයාර් සභාපති ,
ඔහු මෙම තනතුරට පත් වන්නට පෙර සුළු තේ දළු වෙළෙන්දෙකි , අපොස සාමාන්‍ය පෙළ අසමත්ය .
ශ්‍රී ලංකාන් එයාර් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් වී ඇත ,බිලියන 90ක...