අවුරුදු 20ක් කියන එක පොඩක් විග්රහා කරලා කියපං මචං මොකද අවුරුදු 20ක් පළාත්ද ආණ්ඩුද ,ජනාධිපති ජන්දද?
2005 රනිල් පරාද වෙන්න හේතුවක් තිබුනා මේ ත්රෙඩ් එකේ ඒ පිළිබද තියෙනවා ..
http://www.elakiri.com/forum/showthread.php?t=1655758 ඇත්තද බොරුද කියලා කොමෙන්ට් එකක් කොටලා යන්න අමතක කරන්න එපා මචං ....
මහින්ද ශ්රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා යන ලකුණු තමයි දැන් තියෙන්නේ එහෙම උනොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යන්න ඉඩ තියෙනවා .. බලමු රනිල් රට කරන විදිහට උබලත් පස්සේ කැමැති වේ කියලා මම හිතනවා මොකද රනිල්ගේ පාලන කාලයක් අපි යුද්දෙන් පස්සේ අත්විදලා නැ එක නිසා දැන් මිනිහාට වැඩ පෙන්වන්න චාන්ස් එකක් දීලා තියෙනවා බලමු සාර්ථකද අසාර්ථකද කියලා .. :)
රනිල්ට හදා වඩා ගන්න දෙයක් නැ නිදහස් මනුෂයෙක් බන් මහින්ද වගේ නෙවේ ලොකු වෙනසක් තියෙනවා රනිල්ට ඕන කිර්තිනාමය විතරයි මිනිහාට මේක විකුණගෙන කන්න ඕන කියලා කවුරුවත් හිතන්නේ නැ බං උබ හිතනවාද එහෙම ?